ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ තුන්වන තරඟය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (23) පැවැත්වීමට නියමිත ය. ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මෙම තරගය අබුඩාබිහි දී පැවැත් වේ. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට තරගය ආරම්භ වීමට නියමිත ය.