N ews 1 general

සුදන්තට තිලකසිරිට අපහාස නඩුවක් වැටේ අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ තමනට අපහාස කලේ යයි මාලිමාවට පක්ෂ සමාජජාල ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි හෙවත් සුදාට එරෙහිව යසාරා අබේනායක විසින් නඩු පවරා තිබේ. ගල්කිස්ස අධිකරණයේ නඩු අංක 67710 යටතේ මෙම නඩුව පවරා ඇත. සුදත්ත තිලකසිරි විසින් තමාට පෞද්ගලික අපහාසයක් කර ඇති බව දක්වමින් යසාරා අබේනායක මෙම නඩු ව පවරා ඇත.