වෙනිසිලියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමකාමී පරිවර්ථනයන් සඳහා සිදුකළ අරගලය වෙනුවෙන් 2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත පිරි නැමේ. නෝරිවිජියානු නොබෙල් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත. News4 world politics ඉන්දීය ආරක්ෂක ඇමති ඔස්ට්‍රේලියා විදේශ ඇමති හමුවේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් අතර හමුවක් සිදුවී තිබේ. ඒ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය අතරතුරදීය. මෙම හමුවේදී ආරක්ෂක, කර්මාන්ත, සයිබර් ආරක්ෂාව, සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය අභියෝග ඇතුළුව ඉන්දියා-ඔස්ට්‍රේලියා ආරක්ෂක සහයෝගීතාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කර ඇත.