ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.7 ක් වේ. භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.