වර්ෂාව නිසා (Features)

මෙක්සිකෝවේ පුද්ගලයින් 30ක් මරුට මෙක්සිකෝවේ අධික වර්ෂා හමුවේ පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් එරට නිවාස 1000ක් මෙන්ම පාසල් සිය ගණනක් ද බලපෑමට ලක්ව තිබේ. බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම, පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය සඳහා සහන සේවක සේවකයින්, 400කට අධික පිරිසක් යොදවා ඇති එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.