

අධි රුධිර පීඩනයට පොල් වතුරේ බලපෑම ඔබ දැනන් හිටියා ද ?
බොහෝ දෙනා ආහාර පිළියෙල කිරීමෙන් පසු ඉවතලන පොල් වතුර, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ සමේ රෝග ඇතුළු රෝග රැසකට කදිම ස්වභාවික ඔසුවක් බව පර්යේෂණ තහවුරු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති පරිදි, රසකා...